1 / 6(AL172) 17.2 Perch Land with House for Sale in Homagama
Homagama, Homagama, Colombo
3 views this week
Price on request
➤ හෝමාගම බ්‍රාහ්මණගම ප්‍රදේශයෙන් නිවසක් සහිත පර්චස් 17.2 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත. ➤ ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ. ➤ පර්චසයක මිල රු. 11.5 ලක්ෂ (Negotiable). ➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු. ➤ අනුමත කළ ඉඩම් සැලැස්ම සහිතයි. ➤ නිස්කලංක පරිසරය. ➤ සියලුම නාගරික පහසුකම්. ➤ ජලය , විදුලිය ඇත. ➤ සියලුම අනුමැතිය සහිතයි. ➤ ප්‍රභු නේවාසික පරිසරය. ➤ මීටර් 60 ක් දුරින් 280 බස් මාර්ගයට පිවිසිය හැක. ➤ අඩි 20 ක කාපට් මාර්ග ප්‍රවේශය. ★ Close to Super Markets, Banks, Schools & other essential facilities. ★ All infrastructure perfectly available including waste collection service. ★ There is no legal or financial issues associated with the property. ⇨ Feel free to call for an appointment or for More information Contact PEO Land Real Estate (Pvt) Ltd GENUINE BUYERS ONLY *NO BROKERS* (බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න) Social Media : Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | PEO Land Real Estate (Pvt) Ltd
Area Price Insight
Similar Land in Homagama average LKR 3,762,850.
Similar Properties
LKR 8,531,500
280 ප්‍රධාන බස් පාරට මුහුණලා ව්‍යාපාරික හා නේවාසික බිම්කොටස් Homagama
Homagama, Colombo



