Properties LKProperties LK
||
Land for sale 10 Minutes to Bandaranayeke International Airport — photo 1 of 51 / 5

Land for sale 10 Minutes to Bandaranayeke International Airport

Kadirana, Negambo, Gampaha, Western

2 views this week

LKR 7,000,000

Land
Sale

නාගරික පහසුවයි, නිදහස සොයන ඔබට අගනා නේවාසික බිම් කොටස් ජාතික සහ ජාත්‍යන්තර පාසැල් අබියස සියලුම සුපිරි වෙළද සැල් සහා බැංකු පහසකම් සහිතව 242 මිගමුව -දිවුලපිටිය බස් පාරට නුදුරින්, කටුනායක අධිවේගි පිවිසුමට විනාඩි 15 න් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 10න් සුන්දර මිගමුව නගරයෙන් ඔබට අගනා නේවාසික බිම් කොටස් 🔴 10 % ක සුවිශේෂී වට්ටමක් 👉පහසු ගෙවීමේ ක්‍රම සහිතව 👉බැංකු ණය 👉නළ ජලය 👉තෙකලා විදුලිය 👉විශ්වාසනීය සේවය 👉නිරවුල් ඔප්පු මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.250,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න............ මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්........... ඔබට ගැලපෙන ගෙවීමේ ක‍්‍රමය ඔබම තෝරා ගන්න.........

Area Price Insight

Similar Land in Negambo average LKR 10,715,038 — this listing is 34.7% below the area average.

Contact

araliya lands

Similar Properties

Land for sale Negombo- Kadirana
For Sale

LKR 7,000,000

Land for sale Negombo- Kadirana

Negambo, Gampaha

10 perches