Properties LKProperties LK
||
Land For sale in Yakkala  Varapalana  — photo 1 of 41 / 4

Land For sale in Yakkala Varapalana

yakkala, Gampaha, Gampaha, Western

3 views this week

LKR 2,500,000

Land
Sale

***යක්කල - වරපලාන සුන්දර වෙල් යායකට මායිම්ව ගම්පහ කිරිදිවැල 231 බස් පාර අසලින් ගම්පහ - රදාවාන ප්‍රධාන බස් පාරට සැණෙකින් ළගාවිය හැකි, එදිනෙදා ජීවිතයේ වෙහෙසකාරි බවින් මිදී සැනැසිලිදායී පරිසරයක ජීවන ගමන අරඹන්න නියම තැනක්! මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් මූලික ගෙවීම සම්පුර්ණ වීමට 30% ක් දින 14 ක් තුල ගෙවන්න. ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත. එසේ නැතහොත් මාස 06 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න. **විදුලිය **බැංකු ණය **තාර යෙදු මාර්ග **කොන්කී්රට් කාණු පද්ධති පහසු ගෙවීමේ ක්රම ☎ දැන්ම අපට කථා කරන්න......

Area Price Insight

Similar Land in Gampaha average LKR 15,819,027 — this listing is 84.2% below the area average.

Contact

araliya lands

Similar Properties