1 / 16පිටිපන නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : PTPN001S)
Homagama, Colombo
2 views this week
LKR 560,000
Land
Sale
පිටිපන නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : PTPN001S) ⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 160 යි. (අක්කර 1 යි.) ⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 5.60 යි. ⛳️ අසල්වැසි ප්රදේශය - හොඳයි. ⛳️ පැති 3 කින් ප්රවේශ මාර්ග පිහිටා ඇත., පැති 2 කින් අඩි 20 බැගින් වූ ප්රවේශ මාර්ග 2ක් සහ එක් පැත්තකින් අඩි 10 ක මාර්ගයකට මුහුණලා ඇත. ⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත. ⛳️ ආසන්න ස්ථානවලට දුර- 📍 හෝමාගම නගරයට කිලෝමීටර 5.7 යි 📍 ගොඩගම හන්දියට කිලෝමීටර 6.1 යි 📍 මහරගමට කිලෝමීටර 15 යි 📍 මීගොඩ හන්දියට මිනිත්තු 8 යි 📍 කොට්ටාව නගරයට මිනිත්තු 20 යි
Area Price Insight
Similar Land in Homagama average LKR 3,765,186 — this listing is 85.1% below the area average.
Similar Properties
View Details
Land
LKR 8,531,500
280 ප්රධාන බස් පාරට මුහුණලා ව්යාපාරික හා නේවාසික බිම්කොටස් Homagama
Homagama, Colombo
7.5 perches
View Details
Land
View Details
Land
View Details
Land



