1 / 5Land For Sale In Homagama - Thalagala
thalagala, Homagama, Colombo
2 views this week
LKR 585,000
Land
Sale
Highway පිවිසුමටත් NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරබන්න, හෝමාගම තලගල 280/129 බස් මාර්ගයට 300m ක් දුරින් අගනා නේවාසික බිම් කොටස් සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය. *ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම් *තෙකලා විදුලිය *අඩි 20 පු`ඵල් මාර්ග *බැංකු ණය පහසුකම් *පහසු ගෙවීමේ ක්රම *තාර යෙදු මාර්ග *කොන්කී්රට් කාණු පද්ධති මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.... මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්......... ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න........
Area Price Insight
Similar Land in Homagama average LKR 3,779,133 — this listing is 84.5% below the area average.



